AIIB’s Policy on the Project-affected Peoples Mechanism (PPM) applies to this Project. The PPM has been established by AIIB to provide an opportunity for an independent and impartial review of submissions from Project-affected people who believe they have been or are likely to be adversely affected by AIIB’s failure to implement the ESP in situations when their concerns cannot be addressed satisfactorily through the Project-level GRM or the processes of AIIB’s Management. Information on AIIB’s PPM is available at:

Policy on the Project-affected People’s Mechanism – Operational Policies & Directives – AIIB

 

මෙම ව්‍යාපෘතියට AIIB හි “ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන ජනතාව හා සම්බන්ධ යාන්ත්‍රණය (PPM)” පිළිබඳ ප්‍රතිපත්තිය අදාළ වේ. ව්‍යාපෘතියක් හේතුවෙන් අහිතකර බලපෑමකට ලක් වී තිබෙන හෝ එසේ ලක්වීමට ඉඩ ඇතැයි විශ්වාස කරන ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන ජනතාවට, ව්‍යාපෘති මට්ටමේ දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණය හරහා හෝ AIIB හි කළමනාකාරිත්ව ක්‍රියාවලි හරහා එම පුද්ගලයන්ගේ ගැටළුවලට සතුටුදායක ලෙස විසඳුම් ලබාදීමට නොහැකි වීමෙන් AIIB හි පාරිසරික සහ සාමාජයීය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති අවස්ථාවන්හිදී, ඒ සම්බන්ධයෙන් යොමුකරන පැමිණිලිවලට ස්වාධීන සහ අපක්ෂපාතී සමාලෝචනයක් සඳහා අවස්ථාව ලබා දීමට බැංකුව විසින් මෙම යාන්ත්‍රණය ස්ථාපිතකර තිබේ. AIIB හි PPM පිළිබඳ තොරතුරු පහත වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක.

Policy on the Project-affected People’s Mechanism – Operational Policies & Directives – AIIB

 

திட்டத்தால் பாதிக்கப்பட்ட மக்கள் பொறிமுறை(PPM) பற்றிய AIIB யின் கொள்கை” இந்த திட்டத்திற்கு பொருந்தும். இத்திடடத்தில் ESP ஐ செயல்படுத்த AIIB இன் தோல்வியால் பாதிக்கப்பட்ட அல்லது பாதிக்கப்படலாம் என்று நம்புகின்ற மக்களிடமிருந்து கிடைக்கப்பெற்ற சமர்ப்பிப்புகள் அவர்களின் கவலைகள் திருப்திகரமாக தீர்க்க முடியாத சூழ்நிலைகளில் திட்ட-நிலை GRM அல்லது AIIB இன் நிர்வாகத்தின் செயல்முறைகள் மூலம் சமர்ப்பிப்புகளின் சுயாதீனமான மற்றும் பாரபட்சமற்ற மதிப்பாய்வுக்காக ஒரு வாய்ப்பை வழங்க வேண்டும். இதற்காக   PPM ஆனது   AIIB ஆல் நிறுவப்பட்டது.

 PPM பற்றிய தகவல்கள் இங்கே கிடைக்கின்றன

Policy on the Project-affected People’s Mechanism – Operational Policies & Directives – AIIB